ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
අධ්‍යාත්මික වැඩසටහන් තුළින් රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනාගත් රිදී විහාරය එහි පෞරාණික වටිනාකම් රැකගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅධ්‍යාත්මික වැඩසටහන් තුළින් රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්

දිනමිණපැරණි උරුමයන් සුරකිමින් රිදී විහාරය නව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කෙරේ
අද දෙරණරිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් මෙරටට ගෙන්වන්න සැලසුම්

Lanka News Web සිංහලරිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

සාරාංශය
යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් තුළින් මෙම විහාරස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි ස්ථානයක් බවට, පත් කළ හැකි බව මෙහිදී අවධාරණය කෙරුණා. කාබන්වලින් තොර කලාපයක් ලෙස, මෙම විහාරස්ථානය සහ අවට පරිසරය පවත්වාගෙන යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම ඉලක්කය සහිතව රථවාහන ධාවනය, අවන්හල් පවත්වාගෙන යාම ආදි කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා.
නන්දික සනත් කුමානායකගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 17 සැප් 2026ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්මූලාශ්‍ර 3ක්
- 11 සැප් 2026" හරිත මාවත " - " රටට හුස්මක් - මගට සෙවනක් " පැල මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා සැලසුම් සකස් කෙරේමූලාශ්‍ර 4ක්
- 11 සැප් 2026රේගුවේ කඩදාසි රහිත ක්‍රමවේදය IMF නියෝජිතයින්ගේ ඇගයීමටමූලාශ්‍ර 7ක්
- 16 ජූලි 2026ජාතික සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වාමූලාශ්‍ර 2ක්
- 28 ජූනි 2026අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 24 ජූනි 2026වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේමූලාශ්‍ර 3ක්