ජාතික සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වා
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන, ̎සුපිළිපන් සංස්කෘතියක් - ක්‍ලීන් ශ්‍රී ලංකාව ජාතික මෙහෙයුම" ක්‍රියාත්මක කිරීමට ජුලි 27-31 සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් [...]
