ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
ගෝඨාභය විදෙස් තහනම ඉවත් කරගැනීමට අධිකරණයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
සම්පූර්ණ වාර්තා
දිවයිනගෝඨාභය විදෙස් තහනම ඉවත් කරගැනීමට අධිකරණයට

Dasatha Lanka Newsවිදෙස් ගමන් තහනම ඉවත් කරගන්න හිටපු ජනපති ගෝඨා අධිකරණයට

ITN Newsගෝඨාභය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

Asian Mirrorහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

Hiru News - Sinhalaහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

අද දෙරණහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

ගගනහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට - මෙන්න හේතුව
