ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ඩීසල් සහනාධාරය ඇතුළු ජනතා සහන සඳහා රු. බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට
ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට අතිරේක සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනව…
සාරාංශය
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත්, රුපියල් බිලියන 6ක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයුම් වැඩසටහන යටතේ අස්වැසුම සඳහාත් වෙන්කරන බවයි.
අනිල් ජයන්ත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 නොවැ 2026ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහාය...මූලාශ්‍ර 5ක්
- 29 ඔක් 20262027 අයවැය: ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ට්‍රිලියන 2ක් වෙන් කෙරේමූලාශ්‍ර 6ක්
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්‍ර 2ක්
- 20 ඔක් 20262026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතියමූලාශ්‍ර 6ක්
- 20 ඔක් 2026ශ්‍රී ලංකාවේ ‘චීන යුවාන් ගෙවීම් පියවීම් බැංකුව’ නිල වශයෙන් විවෘත වෙයිමූලාශ්‍ර 5ක්
- 25 සැප් 2026IMF සාකච්චා ගැන මාධ්‍ය වාර්තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි.. - අනිල් ජයන්තමූලාශ්‍ර 5ක්


