අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්ජනප්‍රියමේ දැන්

2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය

2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.

News.lk•මේ දැන්
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන අතරම නිලධාරීන්ගේ සමාජීය හා සංස්කෘතික ජීවිතය ද සුරක්ෂිත කිරීම රජයේ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා බැහැර නොකරන බව ද ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් රජයේ ණය සහ පොලී ගෙවීම් සඳහා වන බර අඩු කර ගැනීමටත්, රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමටත් හැකි වන බවයි.

News.lk වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නිශාන්ත ජයවීර4
  • අනිල් ජයන්ත4
  • විමල් ලියනගම2
  • ගායනී ශ්‍රී නිශ්ශංක
ආයතන
  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ2
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට2
  • සුරාබදු දෙපාර්තමේන්තුව2
  • රේගු දෙපාර්තමේන්තුවේ2
  • ශ්‍රී ලංකා රේගුව2
  • රේගුවට2
  • CAL Research ආයතනය
  • ශ්‍රී
ස්ථාන
  • Sri Lanka4
යතුරු පද
  • රුපියල්3
  • අභිබවා3
  • ඉලක්කය3
  • බිලියන3
  • වාර්තාගත2
  • ආදායමක්2
  • රජයේ2
  • රැස්2
  • ඇස්තමේන්තුව
  • නිලධාරීන්ට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • 2026 රේගු ආදායම් ඉලක්කය අභිබවා යයිමව්බිම·මිනිත්තු 17කට පෙර
  • 2027 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 5 ආසන්නයට – CAL Research වාර්තාවක් කියයිHiru News - Sinhala·පැය 1කට පෙර
  • 2026 ආදායම් ඉලක්කයත් අභිබවා යමින් රේගුවෙන් වාර්තාගත ආදායමක්ITN News·පැය 1කට පෙර
  • සියලු රේගු නිලධාරීන්ට රජයෙන් විශේෂ ස්තූතියක්දිනමිණ·පැය 1කට පෙර
සම්පූර්ණ වාර්තා