2 sourcesUpdated
ජාතික සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වා
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන, ̎සුපිළිපන් සංස්කෘතියක් - ක්‍ලීන් ශ්‍රී ලංකාව ජාතික මෙහෙයුම" ක්‍රියාත්මක කිරීමට ජුලි 27-31 සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් [...]
Summary
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමිනි. සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂයවී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

