මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමක්
ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව දිස්ත්රික් ලෙක්ම්වරු, ප්රාදේශීය ලේකම්වරු සහ දිස්ත්රික් ක්රමසම්පාදන අධ්යක්ෂවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පසු…
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ITN NewsITN News Editor විසිනි
ITN News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
ප්රජා ශක්ති ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ දිස්ත්රික් ලේකම්වරුන්, ප්රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්රික් ක්රමසම්පාදකවරුන් දැනුවත් කෙරුණා. එහිදි අදහස් දැක්වු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්රකාශ කළේ ප්රජා ශක්ති ඇතුලු සියලු සංවර්ධන කටයුතු සිදුකිරිමේ දී නිලධාරීන් අතර මනා සම්බන්ධයක් ගොඩනැගිම අත්යවශ්ය බවයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.