මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ජනපති පුද්ගලික රෝහලකට ඇතුළත් කර නැහැ, රැවටෙන්න එපා - ජනාධිපති මාධ්ය අංශය
ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට පුවතක් මේ වන විට සමාජ මාධ්යයේ සංසරණය වනවා. එම පුවත සම්පූර්ණයෙන්ම සාවද්ය බවයි ජනාධිපති කාර්යාලය දැනුම් දෙන්නේ. එබැවින්, මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනාධිපති මාධ්ය අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
