මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්ත්වයක්
පොල්දූව මංසන්ධියේ ඇරඹි ජන අරගල විරෝධතා පාගමන මේ වනවිට පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව ආසන්නයටම ගමන් කර ඇත. විරෝධතාවයේ නිරත පිරිසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාදී ඇති අතර එහෙත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර ඇත.
සම්පූර්ණ වාර්තා
Asian Mirrorපාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්ත්වයක්

Mawrata News සිංහලවිරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ගමන් අරඹයි! තත්ත්වය උණුසුම්! පොලිසිය අරන් ආ අධිකරණ නියෝගය විරෝධතාකරුවන් අතට නොගනී!
Mawrata News සිංහලආණ්ඩුව ගේන්න යන මර්දනකාරී පනත් 3කට එරෙහිව පෙරටුගාමීන් පාර්ලිමේන්තු වටරවුම වටලයි! පොලිසිය සීරුවෙන්! VIDEO
Mawrata News සිංහලආණ්ඩුව ගේන්න යන මර්දන පනත් සම්මත වුණොත් ජනතාවට කට අරින්න වෙන්නේ කන්නයි ඈනුම් අරින්නයි විතරයි! හෙට ජන අරගල සන්ධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට ලොකු උද්ඝෝෂණයක් කරනවා! ගෝඨා ගෙදර යවන්න නායකත්වය දුන් වසන්ත මුදලිගේ අද මාධ්‍ය හමුවක!