ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියේ පරිපූරක ඇස්තමේන්තුව හෙට විවාදයට
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට ( 05) අනුමතිය සඳහා විවාදයට ගැනීමට අද (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුණා. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන හාරදහස් දෙසිය හැට එකක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව [...]
ජගත් වික්‍රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 4 නොවැ 20261000ccට වැඩි යතුරුපැදිවලට අවසර ලැබෙයිද (VIDEO)මූලාශ්‍ර 3ක්
- 4 නොවැ 2026පාර්ලිමේන්තු සජීවී විකාශය නරඹන්න..මූලාශ්‍ර 2ක්
- 31 ඔක් 2026විපක්ෂය පරළ වෙයි! කතානායක විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බාල්දියක්!මූලාශ්‍ර 9ක්
- 28 ඔක් 2026කතානායක විශ්වාස භංගය නිසා ආණ්ඩු පක්ෂය දෙකඩ වෙලා..?මූලාශ්‍ර 5ක්
- 26 ඔක් 2026‘කතානායකට එරෙහි විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනියි, හරියට ගේන්න අපි සූදානම්’මූලාශ්‍ර 4ක්
- 24 ඔක් 2026දකුණු පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් 360ක් අගයයිමූලාශ්ර 3ක්

