Trending4 sourcesUpdated
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට අනුමතිය සඳහා විවාදයට
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට (05) අනුමතිය සඳහා විවාදයට ගැනීමට අද (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.


