Trending7 sourcesUpdated
කොළඹ කොටස් අද ලොකු පිම්මක් පනී..
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන මිල දර්ශකයන්හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා කරමින්, සමස්ත වෙළෙඳපොළ තුළ ඉතා ශක්තිමත් ධනාත්මක පිබිදීමක් සටහන් කිරීමට අද (04) සමත්විය. දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 421.48 කින්, එනම් සියයට 2.09ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින් ඒකක 20,541.12ක් ලෙස සටහන් විය.
Full coverage
Ada Derana Bizකොටස් වෙළෙඳපොළේ වටිනාකම අද රු. බිලියන 156කින් ඉහළට

Lanka C Newsකොළඹ කොටස් අද ලොකු පිම්මක් පනී..

ITN Newsකොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

Dasatha Lanka Newsකොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

ගගනමුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් රටම ගොඩ අද කොටස් අගයන් ඉහළටම

Hiru News - Sinhalaකොටස් වෙළෙඳපොළ ඒකක 421.48කින් ඉහළට

අද දෙරණකොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

Ada Derana Bizඇමරිකාවේ මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඒකක 421කින් ඉහළට

Summary
කොළඹ කොටස් වෙළෙඳපොළ දැකගත හැකි වූ වාර්තාගත ඉහළ යාම හමුවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත වටිනාකමක කැපීපෙනෙන ලෙස අද (04) දිනය තුළ දී ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. මිලියන 22ක් තරම් ඉතා පහළ අගයයක් විය. මිලියන 158ක් ලෙසින් දිනය තුළ වාර්ත වී තිබුණි.
What this story is about
Organisations