ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
විජයදාසගේ පුතාගේ බැංකු ගිණුම් සහ වාහන මහාධිකරණයෙන් මාස 3කට තහනම් කරයි!
අල්ලස් කොමිසම විසින් තහනමට ගන්නා ලද, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කරමින් කොළඹ මහාධිකරණය අද (05) නියෝගයක් නිකුත් කළේය.
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් ලබන පෙබරවාරි 5 දක්වා තහනම්

Mawrata News සිංහලවිජයදාසගේ පුතාගේ බැංකු ගිණුම් සහ වාහන මහාධිකරණයෙන් මාස 3කට තහනම් කරයි!
Dasatha Lanka Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කිරීමට නියෝග

ITN Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි

ගගනහිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිතට මහාධිකරණයෙන් නියෝගයක් - මේ සියල්ල මාස 3කට ක්‍රියාවිරහිත කරයි

අද දෙරණරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3ක ක්‍රියාවිරහිත කරයි

සාරාංශය
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 04ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අද (05) නියෝග කළා.2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්‍රකාරව මෙම දේපල අත්හිටුවීම සම්බන්ධයෙන් දින 07ක් ඇතුළත මහාධිකරණයට කරුණු දැක්විය යුතුව ඇති බැවින් අද (05) අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කළ…
විජයදාස රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.