ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරිය ගෙවීමට ප්‍රසන්න රණතුංගට කල් ඉල්ලයි
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරි…
ප්‍රසන්න රණතුංගට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 නොවැ 2026රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම වූ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරි මුදල ගෙවීමට ලබන වසරේ පෙබරවාරි 1 දක්වා කල්මූලාශ්‍ර 4ක්
- 20 ඔක් 2026හිටපු ඇමති ප්‍රසන්නට එරෙහි පැමිණිල්ල කැඳවීමට ලබන වසරේ දිනයක්මූලාශ්‍ර 4ක්
- 3 අප්‍රේ 2026ඉඩමක් ගොඩ කරන්න මිලියන 64ක කප්පමක් ඉල්ලා තර්ජනය කලාට ප්‍රසන්නට වරදකරු.. මිලියන 25ක දඩයක්...මූලාශ්‍ර 2ක්
- 12 නොවැ 2025ප්‍රසන්න රණතුංගට පැය 04කට සැරයක් කෙටි ආහාරයක් දෙන්න ඕනේ ඇප ගන්න පෙර - නිතීඥයින් අධිකරණයට කියයිමූලාශ්‍ර 3ක්


