අකිල විරාජ්ගේ නඩුවට දින දෙයි
හිටපු ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක (විමධ්යගත පරිපාලන) කාර්යාලයට සේවකයින් බඳවාගත් රජයේ සේවකයින් සිව් දෙනකු පුද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවයයට යොදවා රජයට පාඩු කළේ යැයි කියන හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් හා ඊට ආධාර අනුබල දුන් කළමනාකරණ සහකාරවරයාට එරෙහි නඩු
