Trending8 sourcesUpdated
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරන්නැයි නියෝග
නීතිඥ රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත. අල්ලස් කොමිසම මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මේ නියෝගය ලබා දී තිබේ.
Full coverage
Lanka News Web සිංහලහිටපු ඇමති විජේදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන දෙකක් 2027 පෙබරවාරි දක්වා ක්‍රියාවිරහිත කෙරේ

Mawrata News සිංහලවිජයදාසගේ පුතාගේ බැංකු ගිණුම් සහ වාහන මහාධිකරණයෙන් මාස 3කට තහනම් කරයි!
Hiru News - Sinhalaරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් ලබන පෙබරවාරි 5 දක්වා තහනම්

Dasatha Lanka Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කිරීමට නියෝග

මව්බිමරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරන්නැයි නියෝග
ITN Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි

ගගනහිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිතට මහාධිකරණයෙන් නියෝගයක් - මේ සියල්ල මාස 3කට ක්‍රියාවිරහිත කරයි

අද දෙරණරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3ක ක්‍රියාවිරහිත කරයි

Summary
අල්ලස් කොමිසම විසින් තහනම් කර තිබුණු මෙම බැංකු ගිණුම් සහ වාහන පිළිබඳව එම කොමිසමේ නිලධාරීන් විසින් අද දිනයේදී අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ඒ අනුව රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර තහනම් කර තිබූ අතර, අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බවත් සඳහන්.