Trending4 sourcesUpdated
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට පියවර
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ.
Full coverage
Image: Asian MirrorBy navoda
Read on Asian MirrorAlso covered by
Summary
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. දැනට සිදු කරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත. කෙසේවෙතත්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේ දී රකිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations