මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විදෙස්ගත ශ්රී ලාංකිකයින් වෙනුවෙන් සුබ සාධන වැඩ කටයුතු වැඩි කිරීමට පියවර
විදෙස්ගත ශ්රමිකයන් උදෙසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්රියාකාරීත්වය සහ ප්රගතිය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක සොයා බලා ඇත. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාච්චාවකදීය.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
පුද්ගලයන්
ආයතන
ස්ථාන
