මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පාලන ව්යුහය ශක්තිමත් කිරීමට චීනයෙන් පියවර රැසක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරුණා.එම නිවේදනයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
එම නිවේදනයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ඔක්තෝබර් මස 26වැනිදා සිට 29වැනිදා දක්වා බෙයිජිං අගනුවරදී පැවැත්වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සැසියේ මුලසුන දැරූ අතර, මධ්යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං එහිදී වැදගත් දේශනයක් සිදු කළා.
ෂී ජින්පිං ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026ජර්මානු ජනපතිගේ චීන රාජ්ය සංචාරය ඇරඹෙයිමූලාශ්ර 2ක්
- 26 ඔක් 2026චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය බෙයිජිං අගනුවරදීමූලාශ්ර 2ක්
- 22 ඔක් 2026චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය සැමරේමූලාශ්ර 4ක්
- 16 ඔක් 2026ආසියාවේ සාමය හා සමෘද්ධිය වෙනුවෙන් චීනයෙන් යෝජනා හතරක්මූලාශ්ර 2ක්
- 15 ඔක් 2026140වැනි කැන්ටන් ප්රදර්ශනය ඇරඹේමූලාශ්ර 2ක්
- 30 සැප් 2026චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය චීන ජනපති ප්රධානත්වයෙන්මූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
