2 sourcesUpdated
පාලන ව්යුහය ශක්තිමත් කිරීමට චීනයෙන් පියවර රැසක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරුණා.එම නිවේදනයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20…
Summary
එම නිවේදනයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ඔක්තෝබර් මස 26වැනිදා සිට 29වැනිදා දක්වා බෙයිජිං අගනුවරදී පැවැත්වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සැසියේ මුලසුන දැරූ අතර, මධ්යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං එහිදී වැදගත් දේශනයක් සිදු කළා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
