මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් කොරියාවේ සහාය ඇතිව පුළුල් වැඩසටහනක්
රටට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ සභාපති Deokuju Jung මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූහ. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ක්‍රියාත
