ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
දිට්වා නිසා මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ගොනුකළ පෙත්සමට ප්රතිවිරෝධතා ගොනු කිරීමට දින ලැබෙයි
දිට්වා සුළි කුණාටුව පිළිබඳව කාලගුණ අනාවැකි පලවී තිබියදී ඉන් සිදුවූ හානි අවම කිරීමට පියවර නොගැනීම තුළින් රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබුණු පෙත්සමකට අදාළ ප්රතිවිරෝධතා පෙබරවාරි මස 12 වනදා ගොනු කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා. මහනුවර ප්රදේශයේ පදිංචි නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන විසින් ගොනු කර [...]
සාරාංශය
'දිට්වා' සුළි කුණාටුව පිළිබඳව කාලගුණ අනාවැකි පළවී තිබියදීත් ඉන් සිදුවූ හානි අවම කරගැනීමට නිසි පියවර නොගැනීමෙන් රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ප්රතිවිරෝධතා පෙබරවාරි මස 12 වනදා ගොනුකරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (30) නියම කළේය.
කීර්ති බණ්ඩාර කිරිදෙන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
