ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ඉන්දියාවෙන් පිටුවල් කළ LTTE හිටපු සාමාජිකයා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහැරේ
ඉන්දියාවේ පසු වසර 10ක කාලයක් සිරදඬුවම් ලබා එම දඩුවම අවසන් වීමෙන් පසු මෙරටට පිටුවහල් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සමාජිකයෙක් ඊයේ (29) දින මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේ දී ඉන්දියානු ආරක්ෂක අංශ මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබූ අතර,ඉන්දීය අධිකරණයේ පැවති නඩු විභාගයකදී වරදකරුව මෙලෙස [...]
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ඉන්දියාවේ සිට පිටුවහල් කරන ලද හිටපු ත්රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. 2015 වසරේ දී ඉන්දීය ආරක්ෂක අංශ මගින් මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබුනේ එල්ටීටීඊය යළි ප්රතිසංවිධානය කිරීමේ චෝදනාවටයි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
