මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
පොලිස් සිර මැදිරිය තුළ සිටින බාසික්ට දුරකථන ඇමතුමක් ලක්ෂ 2 යි
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන පුද්ගලයෙකුට, පොලිස් සිර මැදිරිය තුළ සිට දුරකථන ඇමතුමක් ලබාගැනීම සඳහා සිය ජංගම දුරකථනය ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ විශේෂ සිර මැදිරියක් තුළ රඳවා සිටින ශිරාන් බාසික්ට ඇමතුමක් ලබා ගැනීම සඳහා තම ජංගම දුරකතනය ලබා දුන් පොලිස් තොස්තාපල්වරයකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහු තම ජංගම දුරකතනය ලබා දී ඇත්තේ එම ඇමතුම වෙනුවෙන් ලබා දෙනවායැයි කියූ ලක්ෂ දෙකක මුදල ලබාගන්නටය. කෙසේ හෝ පසුගිය 25 වැනිදා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි මේ කොස්තාපල්වරයා, දුරකතන ඇමතුමක් ලබා ගැනීමට තම ජංගම දුරකතනය සැකකරු අතට පත් කර ඇත.
ශිරාන් බාසික් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 ඔක් 2026රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ට දුරකතන පහසුකම් දුන් කොස්තාපල්වරයෙක් මාට්ටුමූලාශ්ර 2ක්
- 12 ඔක් 2026ශිරාන් බාසික්ගේ හා අන්නාසි මොරිල්ගේ මාබෝලේ කුඩු ගබඩාව වටලයිමූලාශ්ර 2ක්
- 2 ඔක් 2026ශිරාන් බාසික්ට එරෙහි නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්රණය නොවැම්බර් 11මූලාශ්ර 6ක්
- 25 සැප් 2026ශිරාන් බාසික්ගේ පියා ඔක්තෝබර් 08 දක්වා නැවත රිමාන්ඩ් : සම්පත් අත්තටගේට විදෙස් ගමන් තහනම්මූලාශ්ර 3ක්
- 12 සැප් 2026ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්මූලාශ්ර 7ක්
- 11 සැප් 2026ශිරාන් බාසික්ගේ සමීපතමයකු වන ජාවාරම්කාර නලින් අර්ජුනගේ කෝටි 10ක දේපළ තහනම් කරයිමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
