මූලාශ්‍ර 3ක්
ශිරාන් බාසික්ගේ සමීපතමයකු වන ජාවාරම්කාර නලින් අර්ජුනගේ කෝටි 10ක දේපළ තහනම් කරයි
ශිරාන් බාසික් නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු වන නලින් අර්ජුන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නීතිවිරෝධි ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපළ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධි වත්කම් ව