4 sourcesUpdated
පොලිස් සිර මැදිරිය තුළ සිටින බාසික්ට දුරකථන ඇමතුමක් ලක්ෂ 2 යි
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන පුද්ගලයෙකුට, පොලිස් සිර මැදිරිය තුළ සිට දුරකථන ඇමතුමක් ලබාගැනීම සඳහා සිය ජංගම දුරකථනය ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
Full coverage
Summary
කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ විශේෂ සිර මැදිරියක් තුළ රඳවා සිටින ශිරාන් බාසික්ට ඇමතුමක් ලබා ගැනීම සඳහා තම ජංගම දුරකතනය ලබා දුන් පොලිස් තොස්තාපල්වරයකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහු තම ජංගම දුරකතනය ලබා දී ඇත්තේ එම ඇමතුම වෙනුවෙන් ලබා දෙනවායැයි කියූ ලක්ෂ දෙකක මුදල ලබාගන්නටය. කෙසේ හෝ පසුගිය 25 වැනිදා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි මේ කොස්තාපල්වරයා, දුරකතන ඇමතුමක් ලබා ගැනීමට තම ජංගම දුරකතනය සැකකරු අතට පත් කර ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
