Trending5 sourcesUpdated
අස්වැසුම නොලැබුණු අයට අභියාචනා කිරීමට නොවැම්බර් 11 දක්වා අවස්ථාව
අස්වැසුම ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව, ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව එම මණ්ඩලය සඳහන් කළේය.
Full coverage
Image: දිවයිනBy kithsiri
Read on දිවයිනAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.