ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
කළුතරදී සුඛෝපභෝගි බස් රථයක් හරස් කර රියදුරුට සහ කොන්දොස්තරට තැලූ 6ක් අත්අඩංගුවට
කළුතර - කොළඹ ප්රධාන මාර්ගයේ නාගස් හන්දිය ප්රදේශයේදී යතුරුපැදිවලින් පැමිණ සුඛෝපභෝගී බස් රථයක් හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර උතුර පොලිස් ස්ථානය මගින්.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
කළුතර - කොළඹ ප්රධාන මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයකට පුද්ගලයින් පිරිසක් විසින් නාගස් හන්දිය ප්රදේශයේදී පහරදීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා. යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් බස් රථය හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදුන් බවයි වාර්තා වුණේ. එම සැකකරුවන් පිරිස පහරදීම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.