මූලාශ්ර 10ක් යාවත්කාලීන විය
හොර අල්ලන්න RMV එකට වලානෙන් පනී
සියලු තොරතුරු අඩංගු දත්ත පද්ධතිය වලාන දූෂණ මර්දන ප්රහාරක බළකාය භාරයට දූෂණ කළ නිලධාරීන් ගැන සොයා විමර්ශන තවත් අංශ රැසක සහාය: මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට සිදුවන බව කියන මහා පරිමාණ වංචා දූෂණ අක්රමිකතා සෙවීම සඳහා වලාන දූෂණ මර්දන ප…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන් හා ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් මෙන්ම ගව්ටෙක් ශ්රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් පිරිසක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ දත්ත සම්පූර්ණයෙන්ම ලබාගනිමින් සිටියි. මෙම දෙපාර්තමේන්තුවේ සිදු වූවා යැයි කියන දූෂණ සහ අක්රමිකතා සම්බන්ධව විමර්ශන වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බව සඳහන්ය.
රොහාන් ඕලුගල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 ඔක් 2026බැකෝ සමන්ගේ කෝටි 4ක සුපිරි රියක් සහ බැංකු ගිණුම් 2ක් ක්රියාවිරහිත කරයිමූලාශ්ර 4ක්
- 10 සැප් 2026කෝටි 500ක අයිස් ඇල්ලූ උපායදූතයා ඝාතනයට යෙදවූ ජීප් රිය කඩුවෙල ගරාජයකින් අල්ලයි?මූලාශ්ර 4ක්
- 16 ජූනි 2026ජොන්ස්ටන්ගේ හෝටලය පොලිසියෙන් වටලයි..මූලාශ්ර 2ක්
- 27 මැයි 2026රොහාන් ඕලූගල ඇතුළු පොලිස් නිළධාරීන් ඉලක්ක කරගනිමින් මඩ ප්රවෘත්ති නිර්මාණය කිරීමේ මෙහෙයුමක් පාතාලය අරඹයිමූලාශ්ර 2ක්
- 5 මාර් 2026ASP ඕලුගල අද සිට වලාන මධ්යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ ධුරයේ වැඩ අරඹයිමූලාශ්ර 2ක්
- 5 මාර් 2026වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකයට නව අධ්යක්ෂවරයෙක්මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
