ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
මීපේ කර්මාන්තශාලාවක පිපිරීමකින් තිදෙනෙකු රෝහලේ
හෝමාගම, මීපේ ප්රදේශයේ කර්මාන්ත ශාලාවක අද (30) පෙරවරුවේ සිදු වූ පිපිරීමකින් එහි සේවකයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම සේවකයින් තිදෙනා හෝමගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පාදුක්ක පොලිසිය සඳහන් කළේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
තුවාල ලැබූ එම සේවකයින් තිදෙනා හෝමගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පාදුක්ක පොලිසිය සඳහන් කළේ. මෙම පිපිරීමෙන් අසල පිහිටි නිවසකට ආලභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා වෙන්දේසියකින් මිලදී ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කරන ලද ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි මූලික විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
