මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
බස් රියැදුරුට සහ කොන්දොස්තරට පහරදුන් 6දෙනෙකුට වැඩ වරදී
කළුතර උතුර, නාගස්හන්දිය ප්රදේශයේදී බස් රථයක් නවත්වා එහි රියැදුරුට සහ රිය සහයකට පහරදුන් පුද්ගලයින් හයදෙනෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබෙනවා .
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
