- සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාර ගෙන තිබේ.ඒ, වලාන දූෂණ මර්දන ඒකකයේදීය.රොහාන් ඕලුගල බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.රොහාන් ඕලුගල මහතා කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දී ඇත.
- සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාර ගෙන තිබේ. රොහාන් ඕලුගල බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. රොහාන් ඕලුගල මහතා කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දී ඇත.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- අධ්‍යක්ෂවරයෙක්
- අධ්‍යක්ෂවරයා
- අත්තඩංගුවට
- වැලක්වීමේ
- ප්‍රහාරක
- ආවර්ණය
- බළකායට
- භාරගනී
- ඒකකයට
- ඒකකයේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා