10 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හොර අල්ලන්න RMV එකට වලානෙන් පනී
සියලු තොරතුරු අඩංගු දත්ත පද්ධතිය වලාන දූෂණ මර්දන ප්රහාරක බළකාය භාරයට දූෂණ කළ නිලධාරීන් ගැන සොයා විමර්ශන තවත් අංශ රැසක සහාය: මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට සිදුවන බව කියන මහා පරිමාණ වංචා දූෂණ අක්රමිකතා සෙවීම සඳහා වලාන දූෂණ මර්දන ප…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන් හා ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් මෙන්ම ගව්ටෙක් ශ්රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් පිරිසක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ දත්ත සම්පූර්ණයෙන්ම ලබාගනිමින් සිටියි. මෙම දෙපාර්තමේන්තුවේ සිදු වූවා යැයි කියන දූෂණ සහ අක්රමිකතා සම්බන්ධව විමර්ශන වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බව සඳහන්ය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
