பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්
ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
වාර්තාවට අනුව පෙරවරු 11.43යි තත්පර 59 වනවිට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සියලු විදුලි ජනන යන්ත්ර ක්රියා විරහිත වී ඇති බව සඳහන්. ඒ අනුව කොත්මලේ, වික්ටෝරියා සහ නව ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර පද්ධති ආශ්රිතව විදුලි සැපයුම නැවත ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකර ඇති බව සඳහන්. ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර කිහිපයක් ඇතුළු තවත් බලාගාරවල ජනන යන්ත්ර යථා තත්ත්වයට පත් කිරීමේදී තාක්ෂණික බාධා ඇතිවූ බවද එහි සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
