අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

Dasatha Lanka News

Dasatha Lanka News පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. dasathalankanews.com

Dasatha Lanka News•පැය 9කට පෙර
කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් පන්දම් දල්වමින් උද්ඝෝෂණයක් අරඹයි

කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් පන්දම් දල්වාගනිමින් , අට්ටාලයක් ඉදිකර උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. අද සවස, කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරියේ එම උද්ඝෝෂණය ආරම්භ කෙරුණා. සිසුන් විසින් ඉදිරිපත්කරනු ලැබු කිසිදු ගැටළුවකට හෝ රජය විසින් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කරනවා. විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදීම වෙනුවට රජය විසින් මර්ධනය මුදාහැර ඇති බවටත් ඔවුන් පෙන්වා [...]

1 min1m
Dasatha Lanka News•පැය 9කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
TIN අංකයක් නොමැතිව බැංකු කටයුතු සිදුකිරීමට තාවකාලික පහසුකම්

නව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ වාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය සම්බන්ධයෙන් ඇතැම් ගැටලු මතුව ඇතිබැවින්, TIN අංකයක් නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත සහ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් තම කටයුතු සිදුකරගැනීමට පහසුකම් සලසා තිබෙන බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා. ඒ වගේම TIN අංකයක් ලබාගෙන ඇති සියලු දෙනාම ආදායම් බදු ගෙවිය [...]

1 min1m
Dasatha Lanka News•පැය 9කට පෙර•මූලාශ්‍ර 9ක්
ඩුබායි ධනුෂ්කගේ ප්‍රධාන ගෝලයා මත්ද්‍රව්‍ය සමඟ STF එකට මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින 'ඩුබායි ධනුෂ්ක' නැමැත්තාගේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 'සුභා' නැමැති කාන්තාවගේ ප්‍රධානතම ගෝලයා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01, ග්‍රෑම් 30 ක් සමඟ විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරු 17:45 ට [...]

1 min1m
Dasatha Lanka News•පැය 10කට පෙර•මූලාශ්‍ර 5ක්
ඇමෙරිකාව යළිත් වරක් ඉරානයට පහරදෙයි

ඊයේ රාත්‍රීයේදී ඇමෙරිකාව විසින් නැවත වරක් ඉරානය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට වාර්තාවෙනවා. ලෝකයේ ප්‍රධානතම සමුද්‍රීය තෙල් ප්‍රවාහන මර්මස්ථානයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් උපායමාර්ගික 'කාෂිම්' දූපත ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් සීමිත හමුදා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත සඳහන් කරනවා. ඒ [...]

1 min1m
Dasatha Lanka News•පැය 10කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදෙස් ජාතිකයින් පිරිසක් රිමාන්ඩ්

විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි සහ ඔන්ලයින් වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 21 දෙනා අතුරින් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. මෙරට සිට අන්තර්ජාලය හරහා ඔන්ලයින් මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට පත්වී තිබුණා. මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අද පෙරවරුවේ මෙම විදෙස් ජාතිකයින් පිරිස [...]

1 min1m
Dasatha Lanka News•පැය 11කට පෙර•මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
දුම්රියක් මතට ගසක් කඩාවැටී දුම්රිය ගමනට බාධා

පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රියක් මතට ගසක් කඩාවැටීමේ හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම අනතුර අද සවස 7.00ට පමණ සිදුවී තිබෙනවා. කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියට පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත ළඟාවෙමින් තිබියදී මාර්ගය ආසන්නයේ තිබු ගසක් මෙලෙස කඩා වැටී අනතුර සිදුවී තිබුණා. එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05.10ට [...]

1 min1m
Dasatha Lanka News•පැය 11කට පෙර•මූලාශ්‍ර 2ක්
ආනයනික සහල් වර්ග දෙකක් විශේෂ වෙළෙඳ බද්දෙන් නිදහස් කෙරේ

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා මෙතෙක් පනවා තිබු විශේෂ වෙළෙඳ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙනවා. පසුගිය 2025 දෙසැම්බර් 31 [...]

1 min1m
Dasatha Lanka News•පැය 11කට පෙර•මූලාශ්‍ර 3ක්
මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා සඳහා නව ක්‍රමවේදයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් සපයනු ලබන සියලුම එක්දින සේවාවන් ලබාගත හැකි වන්නේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීම හරහා පමණක් බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගන්නා සියලුම සේවාලාභීන් සඳහා ඊයේ (02) දින සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවටත් නිවේදනය කරනවා. වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය [...]

1 min1m
Dasatha Lanka News•පැය 12කට පෙර•මූලාශ්‍ර 16ක්ජනප්‍රිය
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා දක්වා රිමාන්ඩ්

වාහනයක් මීලදි ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය කරුණු තහවුරු කිරිමට නොහැකි වීම ඇතුළු වෝදනා හේතුවෙන් ප්‍රධාන පරික්ෂක වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබුණා. අනතුරුව අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද [...]

1 min1m
Dasatha Lanka News•පැය 12කට පෙර•මූලාශ්‍ර 2ක්
ඩයනා ගමගේට එරෙහි නඩුව ජනවාරියට කල්යයි

හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ගොනු කර ඇති චෝදනා හතෙන් චෝදනා දෙකකට අදාළ නඩු විභාගයේ සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබුණා. ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් [...]

1 min1m
Dasatha Lanka News•පැය 13කට පෙර•මූලාශ්‍ර 10ක්
කලාවැව වාන් දොරටු යළි විවෘත කිරිමෙන් අවුකන-කලාවැව මාර්ගය ජලයෙන් යටවෙයි

පවතින වැසි තත්වයත් සමඟ කලාවැවේ ජල මට්ටම යලි ඉහළයාම නිසා මේ වනවිට කලාවැව යලි පිටාර ගැලිම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වනවිට කලාවැව හදිසි වාන් දොරටු යළි විවෘත කිරිමට එම ජලාශ භාර කාර්යාලය පියවර ගෙන ගත්තා. ඉකුත් ඔක්‍තෝබර් 28 වැනිදා කලාවැව හදිසි වාන්දොරටු මින්පෙර සම්පූර්ණයෙන් වසා දමා තිබුණා. එහෙත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් [...]

1 min1m
Dasatha Lanka News•පැය 13කට පෙර•මූලාශ්‍ර 2ක්
නීත්‍යානුකූල ආදායම ඉක්මවා වත්කම් ඉපැයීමේ චෝදනා- විමල්ට එරෙහි නඩුව ලබන 25 කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට අද (3) කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණා. කොළඹ [...]

1 min1m
Dasatha Lanka News•පැය 14කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
ලාෆ්ස් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. ඒ, අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම සමාගම පවසන්නේ. එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට [...]

1 min1m
Dasatha Lanka News•පැය 14කට පෙර•මූලාශ්‍ර 2ක්
පොලීතීන් බෑග් සඳහා පරිසර සංරක්ෂණ බද්දක් පනවන්න ඉල්ලු පෙත්සම -ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය

එක්වරක් භාවිත කරන පොලිතින් බෑග් සඳහා නියාමනය කළ පරිසර සංරක්ෂණ බද්දක් පැනවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 05 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම ඊයේ (03) අගවිනිසුරු ප්‍රීතපද්මන් සුරසේන , අචල වෙංගප්පුලි, ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණා. පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ [...]

3 min3m
Dasatha Lanka News•පැය 14කට පෙර•මූලාශ්‍ර 2ක්
ධාවන ලොව නව පෙරළියකට මඟ පාදමින් TVS Apache නවතම යතුරුපැදි මාදිලි 04ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකික යතුරුපැදි ලෝලීන්ට නවමු ධාවන අත්දැකීමක් හඳුන්වා දෙමින් TVS ලංකා පුද්ගලික සමාගම විසින් නවතම TVS Apache යතුරුපැදි මාදිලි හතරක් මෙරට වෙළෙඳපොළට එක් කරන ලදී. ඒ අනුව, TVS Apache RR 310, TVS Apache RTR 310, TVS Apache RTR 200 4V TFT සහ TVS Apache RTR 160 4V TFT යන මාදිලි 2026 සැප්තැම්බර් 11 වැනිදා කොළඹ [...]

3 min3m
Dasatha Lanka News•පැය 14කට පෙර•මූලාශ්‍ර 12ක්
ජොන්ස්ටන්ගේ සතොස නඩුව ලබන 13 යළි කැඳවීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළා. ඒ, අනුව අදාළ නඩුව [...]

1 min1m
Dasatha Lanka News•පැය 14කට පෙර
විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළ රැසක් - නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් රජය විසින් නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවේදී යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, විදේශගත ශ්‍රමිකයන්ගේ සේවා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පැමිණිලි සඳහා පහසුකම් සැලසීම, සමාජ සුබසාධනය ශක්තිමත් කිරීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට [...]

2 min2m
Dasatha Lanka News•පැය 15කට පෙර•මූලාශ්‍ර 6ක්
රජය විසින් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත්කරයි

කාලගුණික වෙනස්වීම් මත ඩෙංගු රෝග ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති නිසා, රජය විසින් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලංකාව පුරා සෞඛ්‍ය වෙද්‍යෙ නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙන අතර, නොවැම්බර් 09 සිට 14 වැනි දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම කාලය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ [...]

1 min1m
Dasatha Lanka News•පැය 16කට පෙර•මූලාශ්‍ර 3ක්
නානුඔය අසළ බොලෙරෝ රථයක් අඩි 100ක ප්‍රපාතයට වැටෙයි

හැටන් -නානුඔය වටරවුම් පාරේ දී අද උදෑසන බොලෙරෝ ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතකයට වැටී අනතුරට ලක්වී තිබෙනවා. කතරගම සිට තලවකැලේ බලා ගමන්කළ එම ලොරි රථය අද උදෑසන 10.00ට පමණ කිරිමැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එසේ අනතුරට ලක්වූ බවට වාර්තාවෙනවා. මෙම ලොරි රථය කතරගම සිට තලවකැලේ දක්වා නිම් ඇඳුම් තොගයක් රැගෙන පැමිණි අතර, අනතුර සිදුවීමට පෙර එහි සිටී රියදුරු [...]

1 min1m
Dasatha Lanka News•පැය 16කට පෙර•මූලාශ්‍ර 6ක්
හැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුමක්

සොබා දහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුම හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් වශයෙන් බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ, බස්නාහිර පළාත් සභාව විසින් කින් (ග්) ස් අයිලන්ඩ් ජැටියේ (මීගමුව කලපුව) සිට මා ඔය මෝය කට දක්වා හැමිල්ටන් [...]

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1අද (04) දවසේ වැසි තත්වයමූලාශ්‍ර 6ක්
  2. 2පිරමීඩ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවටමූලාශ්‍ර 4ක්
  3. 3ගෑස් එන්නේ 12 වැනිදා... නැවු තුනක් මග එනවා...- ලාෆ් ගෑස්මූලාශ්‍ර 8ක්
  4. 483 කළු ජූලිය ගැන හොයන්න තේරීම් කාරක සභාවක්මූලාශ්‍ර 15ක්
  5. 5අලි ඇත්තු රැකගන්න ‘හස්ති සේනා’ එතිමූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ