ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
පිරමීඩාකාර මූල්‍ය වංචා කළ දෙදෙනෙකුට වැඩ වරදී
පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාරාංශය
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (03) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මුදල් සැපයීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.



