මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉරානයට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන සූදානමක්...
ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඉදිරි දින කිහිපය ඇතුළත සීමිත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමේ දැඩි අවදානමක් පවතින බවත්, ඒ සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමෙරිකානු පරිපාලනයට අඛණ්ඩව දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවත් ඉන්දීය 'හින්දුස්ථාන් ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
සාරාංශය
Trump Faces Pressure from Netanyahu for Limited Nuclear Strike on Iran A looming threat of a limited nuclear strike targeting Iran's underground nuclear facility has emerged, spurred by U. According to Carlson, Netanyahu has been pressing Trump directly for approval of this military operation, revealing that "Netanyahu is applying substantial pressure on this issue, with reports indicating that he speaks to Trump…
බෙන්ජමින් නෙතන්යාහු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 නොවැ 2026ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතාමූලාශ්‍ර 2ක්
- 31 ඔක් 2026ඊශ‍්‍රායලය දේශපාලන අර්බුදයක.. යලිත් මහ මැතිවරණයක්..මූලාශ්‍ර 11ක්
- 30 ඔක් 2026ඊශ්‍රායල මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි: නෙතන්යාහුට ආසන 53යි: අරාබි පක්ෂවලට වාර්තාගත ආසන 19ක්මූලාශ්‍ර 9ක්
- 29 ඔක් 2026නෙතන්යාහුට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 61ක බහුතරය අහිමි වන ලකුණුමූලාශ්‍ර 5ක්
- 28 ඔක් 2026‘මැතිවරණයෙන් මම දිනුම් – දක්ෂිණාංශික ආණ්ඩුවක් පිහිටුවනවා’ – නෙතන්යාහුමූලාශ්‍ර 8ක්
- 25 ඔක් 2026ඊශ්‍රායල ඡන්දය අබිමුව දහස් ගණන් නෙතන්යාහුට එරෙහිව වීථි බසීමූලාශ්‍ර 2ක්

