මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය ඇරඹෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේ (US Midterm Elections) ඡන්ද විමසීම, වර්මොන්ට් ජනපදයෙන් ආරම්භ විය.
සාරාංශය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ පළමු වසර දෙක පිළිබඳ ජනතා තීන්දුව ප්‍රකාශයට පත්වන මධ්‍යකාලීන මැතිවරණය මේ වනවිට පැවැත්වෙනවා. මෙවර මැතිවරණයෙන් අමෙරිකානු කොංග්‍රසයේ බල තුලනය වෙනස් වීමේ දැඩි ඉඩකඩක් පවතින බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර, සෙනෙට් සභාවේ බලය හිමි කරගන්නේ කුමන පක්ෂයද යන්න තවමත් අවිනිශ්චිතයි.

