සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර් 31 වැනිදා ඉන්දියාවේ දේශපාලන ඉතිහාසයේ අඳුරු දිනයක් බවට පත්විය. එදින ඉන්දියාවේ පළමු සහ එකම කාන්තා අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි නවදිල්ලියේ පිහිටි සිය නිල නිවසේදී වෙඩි ප්රහාරයකට ලක්ව


















