මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පාකිස්ථානයේ ගිලන් රථයක ඔක්සිජන් සිලින්ඩරයක් පුපුරා 10ක් මරුට
පාකිස්ථානයේ දකුණුදිග සින්ද් ප්රාන්තයේ රජයේ වෛද්ය මධ්යස්ථානයක නවතා තිබූ ගිලන් රථයක් තුළ ඔක්සිජන් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින්…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
දකුණුදිග පාකිස්ථානයේ අධිවේගී මාර්ගයකදී රෝගීන් ප්රවාහනය කළ ගිලන් රථයක සිලින්ඩරයක් පුපුරා යාමෙන් හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. සින්ද් පළාතේ තාර්පාර්කාර් දිස්ත්රික්කයේ රාත්රියේ පිපිරීම සිදු වූ බව දිස්ත්රික් පොලිස් ප්රධානීවරයා සඳහන් කර ඇති බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
