ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
කපිලගේ ජංගම දුරකතනයේ දත්ත මාස තුනකට සංරක්ෂණය කරන බව ඇපල් සමාගම කියයි
මිය ගිය කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයකට සංරක්ෂණය කරන බවට අදාළ දුරකතන සමාගම දැනුම්දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.
කපිල චන්ද්‍රසේන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 ජූලි 2026ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තුමූලාශ්‍ර 2ක්
- 8 ජූලි 2026කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්මූලාශ්‍ර 2ක්
- 2 ජූනි 2026කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට සිතාසි: 'ඇඳ යටින් රෙදි පටියක්'මූලාශ්‍ර 2ක්
- 22 මැයි 2026SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිවල අඩංගු කරුණුමූලාශ්‍ර 2ක්
- 13 මැයි 2026කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...මූලාශ්‍ර 5ක්
- 12 මැයි 2026අරවින්ද ද සිල්වා කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අධිකරණය හමුවේ පැවසුවේ කුමක් ද?මූලාශ්‍ර 2ක්


