අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්13 May 2026

කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන්.විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.එම ප්‍රකාශ අනුව පළමු සැකකරු මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි අනාවරණයවී තිබේ.පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මෙම ඇප තැබීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවට විමර්ශන තුළින් අණාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.පොලීසිය අනාවරණය කළේ සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.ඔවුන් කපිල චන්ද්‍රසේන නොහඳුනන බවද විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.සැකකරුවන් ඇප ලබා දීමට මැදිහත් වූ සැකකරු මේ වනවිට මියගොස් තිබෙන අතර එම මරණය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ලබා දී නැති බව කියා සිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් හට ඇප ලබා දීමට විරුද්ධ වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධව වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් හතරවන සැකකරු වන පෙරුමාල් ගනේෂ් හදුනා ගැනීමේ පෙරට්ටුවට අද දින ඉදිරිපත් කරන ලෙස නියම කළේ ය.

News First - සිංහල•13 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි. පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ආරිය තිස්ස ද සිල්වා
  • රිය තිස්ස ද සිල්වා
  • ංක එස්. බෝදරගම
  • තිස්ස ද සිල්වා
  • මැදවත්ත
  • සොයිසා
  • අස
ආයතන
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ3
  • කොළඹ මහේස්ත් රාත් අධිකරණය2
  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට
  • කොළඹ අතිරේක මහේස්ත් රාත්
  • ශ් රී ලන්කන් ගුවන් සේවය
ස්ථාන
  • කොල්ලුපිටිය
යතුරු පද
  • කපිලට3
  • චන්ද්‍රසේනට2
  • ජේලර්වරයෙකු2
  • ඇපකරුවන්2
  • ඉදිරිපත්2
  • රිමාන්ඩ්2
  • දෙන්න2
  • පාපොච්චාරණයක්
  • තැරැව්කරුවෝ
  • විමර්ශනවලදී

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • Update - කපිල චන්ද්‍රසේනට ව්‍යාජව ඇප තැබූ දෙදෙනාගෙන් පාපොච්චාරණයක් - ග්‍රාම සේවක සහතික 17ක් අරන්Dasatha Lanka News·13 May 2026
  • කපිලට ඇප තැබීමට ඉදිරිපත් වූ තැරව්කරුවෝ දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්Dasatha Lanka News·13 May 2026
  • කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්අද දෙරණ·13 May 2026
  • කපිල චන්ද්‍රසේනට ඇප කරුවන් ඉදිරිපත් කළ නීතිඥයෙකු සහ ජේලර්වරයෙකු පසුපස පොලිසිය එලවයි..Lanka C News·13 May 2026
  • කපිලට ඇප දෙන්න උදවු කළැයි ලෝයර් - ජේලර් අල්ලන්න පරීක්ෂණGossip Lanka News·13 May 2026
සම්පූර්ණ වාර්තා