Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

5 sources·Updated May 13, 2026

කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන්.විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.එම ප්‍රකාශ අනුව පළමු සැකකරු මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි අනාවරණයවී තිබේ.පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මෙම ඇප තැබීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවට විමර්ශන තුළින් අණාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.පොලීසිය අනාවරණය කළේ සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.ඔවුන් කපිල චන්ද්‍රසේන නොහඳුනන බවද විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.සැකකරුවන් ඇප ලබා දීමට මැදිහත් වූ සැකකරු මේ වනවිට මියගොස් තිබෙන අතර එම මරණය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ලබා දී නැති බව කියා සිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් හට ඇප ලබා දීමට විරුද්ධ වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධව වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් හතරවන සැකකරු වන පෙරුමාල් ගනේෂ් හදුනා ගැනීමේ පෙරට්ටුවට අද දින ඉදිරිපත් කරන ලෙස නියම කළේ ය.

Share this story

Full coverage

  • News First - සිංහල·May 13, 2026කපිල චන්ද්‍රසේන ඇප දුන්, ඇපකරුවන් යළි රිමාන්ඩ්...
  • Dasatha Lanka News·May 13, 2026Update - කපිල චන්ද්‍රසේනට ව්‍යාජව ඇප තැබූ දෙදෙනාගෙන් පාපොච්චාරණයක් - ග්‍රාම සේවක සහතික 17ක් අරන්
  • Dasatha Lanka News·May 13, 2026කපිලට ඇප තැබීමට ඉදිරිපත් වූ තැරව්කරුවෝ දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්
  • අද දෙරණ·May 13, 2026කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
  • Lanka C News·May 13, 2026කපිල චන්ද්‍රසේනට ඇප කරුවන් ඉදිරිපත් කළ නීතිඥයෙකු සහ ජේලර්වරයෙකු පසුපස පොලිසිය එලවයි..
  • Gossip Lanka News·May 13, 2026කපිලට ඇප දෙන්න උදවු කළැයි ලෝයර් - ජේලර් අල්ලන්න පරීක්ෂණ

Summary

විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි. පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.

Summarised from News First - සිංහල

What this story is about

People
  • කපිල චන්ද්‍රසේන·
  • මොහොමඩ් රිස්වාන්·
  • මොහොමඩ් ඉර්ෂාන්·
  • ආරිය තිස්ස ද සිල්වා·
  • රසේන·
  • එස්. නිලන්ත සිල්වාගෙන්·
  • කේ.ඩබ්.ඩි අනුරුද්ධ·
  • අසංක එස්. බෝදරගම
Organisations
  • කෙසෙල්වත්ත පොලිසිය·
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ·
  • ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය·
  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට·
  • ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • අපරාධ විමර්ශන අංශය·
  • පොලිස් ආරංචි මාර්ග
Places
  • කෙසෙල්වත්ත·
  • Colombo·
  • අලුත්කඩේ·
  • සාංචි ආරච්චිවත්තේ·
  • නුදුරු සාංචි ආරච්චිවත්තේ·
  • කොළඹ මධ්‍යම කොට්ඨාසය·
  • රිමාන්ඩ් බන්ධනාගාරයේ·
  • Western Province

At a glance

Newsrooms
5
Articles
6
First reported
May 13, 10:43 AM
Latest update
May 13, 11:27 PM

More in Business

Business
  • Sri Lanka Promotes Expo 2027 to UK Business Community3 sources·41m ago
  • Apparently, the world's most expensive cigarettes are sold in Sri Lanka.2 sources·48m ago
  • Crowds flock to IRD as TIN requirement takes effect2 sources·50m ago
  • Binance Users Withdraw $3.6bn After Record Crypto Hack4 sources·51m ago
  • Halal Council Wins Gold Again! Secures Double Honours at the CNCI Achiever Awards 20262 sources·1h ago

Trending stories

Trending
  1. 1Bus fares will not be changed despite the increase in fuel prices - Gamunu11 sources
  2. 2Heavy Showers and Thundershowers Expected13 sources
  3. 3SriLankan Airlines explains emergency declaration on Melbourne-Colombo flight5 sources
  4. 4Former Ministry Secretary arrested over alleged Rs. 7.9 million corruption3 sources
  5. 5Fishing, naval communities warned as Cyclone Murasu intensifies20 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health