Trending3 sourcesUpdated
කපිලගේ ජංගම දුරකතනයේ දත්ත මාස තුනකට සංරක්ෂණය කරන බව ඇපල් සමාගම කියයි
මිය ගිය කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයකට සංරක්ෂණය කරන බවට අදාළ දුරකතන සමාගම දැනුම්දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.


