ශ්‍රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම අධිකරණ පුවත්.
අපගේ විමර්ශනයට අනුව, නාමල් රාජපක්ෂ මහතාට 2026 නොවැම්බර් 03 වනදා ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණු බව සත්‍ය වුවද, එයාර්බස් නඩුවේ මහාධිකරණ නියෝගය මත ඔහු තවදුරටත් නොවැම්බර් 19 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ පසුවේ. එමෙන්ම, ඔහු නිදහස් වී ආ බව පවසමින් ප්‍රචාරය වන ඡායාරූපය 2024 වසරේ ජනාධිපතිවරණ සමයේ ගත් පැරණි දේශපාලන රැලියක සේයාරුවකි.

ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ 'බටුවත්තේ චාමර' විසින් බව අද (4) අධිකරණය හමුවේ අනාවරණ විය.

තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කළැයි මනුල චමල් පෙරේරා අත්අඩංගුවට
රජයට ලක්ෂ 51ක් පාඩු කරලා! ජාතික තරුණ සේවා සභාවේ මානව සම්පත් අධ්‍යක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!
ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයාට ඇප - රට ගමන් තහනම්
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මගින් ජනාධිපති හෝ ආණ්ඩුව නොමග යවලා - රොමේෂ් ද සිල්වා
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යනවා - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!
යෝෂිතට එරෙහි සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවා දෙයි
කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙන් පැවැත්වු ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා 2022/2023 පාඨමාලාවට අදාළ ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විනාශ නොකර තබාගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරී

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ. පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු වන ශ්‍රී රවීන්ද්‍රන් නිශ්ශංකර් යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. සැකකරුවන් පොලීසියේදී මියයාම වැළැක්වීම

ගාලුමුවදොර පිටියේදී ඉකුත් 2022 වසරේ සාමකාමී උද්ඝෝෂණයක් සිදුකළ අරගලකරුවන්ට පහරදුන්නැයි කියන සිද්ධියට අදාල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නක

කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු එක හස්තියාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරය

තම සැමියා වැරැද්දක් කළේ නම් ඊට දඬුවම් දිය යුත්තේ අධිකරණය හරහා නොවේ දැයි බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය කුෂාන් නවෝද්‍ය ජයසිංහගේ බිරිඳ ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැවසුවේ, බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය ද උදුරාගෙන, බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කිරීමේදී ඔහුට වෙඩි තැබූ බව ය.
