මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනා යොෂිත ප්රතික්ෂේප කරයි!
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: රුපියල් මිලියන 59කට අධික, මූලාශ්රය අනාවරණය නොවූ බැංකු තැන්පතු සම්බන්ධයෙන් ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළ සංශෝධිත අධිචෝදනා පත්රය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යොෂිත රාජපක්ෂ මහතා වෙත අද (…
සාරාංශය
ඒ අනුව, නඩු විභාගයට පෙර පැවැත්වෙන සාකච්ඡාව (pre-trial conference) දෙසැම්බර් මස 02 වන දින පවත්වන ලෙස මහාධිකරණය නියෝග කළේය. මේ අතර, යොෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි වන ඩේසි ෆොරස්ට් මහත්මියව මෙම නඩුවෙන් නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

