මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගෑස් සිලින්ඩර් 28ක් සඟවා තැබූ මහනුවර වෙළෙන්දෙකුට අධිකරණයෙන් දඩයක්
ගෑස් නැති බව පවසා සිලින්ඩර් 28ක් සඟවා තැබූ මහනුවර වෙළෙන්දෙකුට අධිකරණයෙන් දඩයක් පනවා තිබෙන අතර, සඟවා තැබූ ගෑස් සිලින්ඩර් සියල්ල රාජසන්තක කිරීමටත් නියෝග කර තිබෙනවා. පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ මහනුවර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට එරෙහිව පාරිභෝගික පැමිණිලි මත CAA කළ විශේෂ වැටලීමකින් සඟවා [...]
සාරාංශය
එමෙන්ම, වැටලීමේදී සොයාගත් කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර් තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන වෙළෙන්දාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.

