ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
අකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සේවයෙන් පහකරයි
අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (01) දිනයේ සිට සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා. එසේ සේවයෙන් පහ කර ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙකු වන අතර, ඔහු 2019 සිට 2021 වසර දක්වා බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී විවිධ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සේවයෙන් පහකරයි

Mawrata News සිංහලකුඩු ජාවාරම්කාර කාන්තාවන් කිහිප දෙනකු ඇසුරු කරලා! වැරැද්ද පිළිගත් අකුරැස්ස ක්‍රයිම් OIC ගෙදරම යවයි!
ගගනඅකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති සේවයෙන් පහ කරයි

අද දෙරණඅකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ OIC සේවයෙන් පහ කෙරේ

සාරාංශය
එසේ සේවයෙන් පහ කර ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙකු වන අතර, ඔහු 2019 සිට 2021 වසර දක්වා බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී විවිධ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේ දී සියලු චෝදනාවලට ඔහු පිළිගැනීමත් සමඟයි.