මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සිව්දෙනෙකුට එරෙහි දූෂණ නඩුව ලබන 07 වැනිදා යළි කැඳවීමට නියෝග
පසුගිය පාලන කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු එම පවු…
සාරාංශය
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 7 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (2) දින නියම කර තිබෙනවා. ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂි අංක 05,07 සහ 23 ට අධිකරණයෙන් සිතාසි නිකුත් කරනු ලැබුවා. සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අනෙක් සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.
අමාලි නයනිකා රඹුක්වැල්ල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

