ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
මහ බැංකු බැඳුම්කර නඩුව ජනවාරි 28 කැඳවීමට නියෝගයක්
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 28 වන දින කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
සම්පූර්ණ වාර්තා
අද දෙරණමහ බැංකු බැඳුම්කර නඩුව ජනවාරි 28 කැඳවීමට නියෝගයක්

BBC News සිංහලවසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියම වෙයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

Dasatha Lanka Newsබැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 28 වනදා

Hiru News - Sinhalaමහ බැංකු බැඳුම්කර නඩුව ලබන ජනවාරි 28 දින යළි කැඳවීමට නියෝග: අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක්

අර්ජුන මහේන්ද්‍රන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන